Tuesday, January 24, 2012

මේ වීදුරුව පෙරළුනොත්...

මේ වීදුරුව පෙරළුනොත් කියල හිතුණ...
දුක හිතෙන එකක් නෑ...
මොකට දුක් වෙන්න ද... 
මොනව නැති වෙන්න ද...

2012 ඔබ සැමට සෞභාග්‍යමත් වසරක් වේවා...

4 comments:

  1. සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete
  2. සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete
  3. අලුත් අවුරුද්දට හොඳ පණිවිඩයක්.. හැමදේම තියෙන මිනිස්සු ලොකු දේවලට අඬන මේ ලෝකෙට..

    ReplyDelete
  4. මධුරංග, අපිට කවදාවත් අසුභ අවුරුදු ඇවිල්ල නැතුව ඇති... ඔය පින්තූරේ ඉන්න අයට වගේ...

    සරත් අයියා, හිතල බලනකොට අපි කිසිම දේකට දුක් වෙන එක සාධාරණ නෑ වගේ නේද?

    ReplyDelete