සිනමාව ගැන මොනවද අපි දන්නෙ...? ඒක දැන් මේ තියෙන තත්වෙට එන්න කලින් කොහොමද තිබුණෙ කියල හොයල බලල දැන ගන්න කැමති ද?
ගෝර්ඩන් ද සිල්වා
ලංකාවේ පළමුවෙනි සජීවිකරණ ශිල්පියා...
සිනමාවට,කාටූනයට පොඩි කාලේ ඉදලම පෙම් බැන්ද මේ අපූරු මිනිසාගේ අප්රතිහත ධෛර්යයේ දොරට වැඩුම තමයි මේ..
The Museum Cinemaya
ගිහින් බලන්න...
දැන් මීටින් එකකට යන්න තියෙනවා ගෙදර ගිහින් ඉතිරි ටික ලියන්නම්...
ශ්රමයේ හා ප්රාග්ධනයේ පංගු
-
පසුගිය 2023 වසරේදී ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 27,360.9ක්. දළ
දේශීය නිෂ්පාදිතය කියා කියන්නේ එම වසර තුළ ඇමරිකාවේ සිදු වූ මුළු භාණ්ඩ හා
සේව...
8 hours ago
No comments:
Post a Comment