ජීවිතයේ සැබෑ අරුත වටහා ගන්න ට අප සිතා බැලිය යුතු කාලය එළඹ ඇතැයි මට සිතේ.. එම අරුත නියමාකාරයෙන් වටහා ගත්තවුන් ගේ ඇසුර ලබන්නට අප කළ කුසල් මදි වීදෝයි විටෙක සිතේ.. ඔහේ ගලා යන ජීවිත ගමනේ සහකාරිය සොයා යන අතර මඟදී එම සත්‍යයට ළඟාවීමට දොරටුවක් විවර වනු ඇතැයි කිසි දිනෙක නොසිතුවෙමි.
මිය ගිය තම එකම සොයුරා පිළිබඳව දුක් බරව සිටි එක් තරුණයෙක් නන්නාඳුනන්නෙකුගෙ මරණයක් දැක ජීවිතයේ යතාර්ථය නොව සත්‍යය අවබෝධ කළේය.
මේ ඔහුගේ ජීවන දර්ශනයයි...
http://www.kfa.org/
ප්‍රෝඩාරාමය - නවවෙනි කොටස
-
*නිශාන්ත කිව්වේ දේශපාලනඥ සනත් නිශාන්ත මහතාට නොවේ. මගේ හිතවතෙකු වන යූ.ඩී. **නිශාන්ත
කුමාරටය.* *මේ නිශාන්ත තජකයේත් හිටියේය. ඊට කලින් ජාතික තරුණ සේවා සභාවේත්...
2 hours ago