Friday, August 18, 2006

අපේ රාජ්ජේ.......

කවුරුත් එන්නැති..
කවුරුත් දන්නැති..
ජාලය තුල තනිවුණු අපේ බිත්තියේ..
පාළු මකනු මැන..
සිතට නැගෙන ඔබෙ සිතුවිල්ලෙන්...

කළු ලෑල්ලයි චෝක් කැටෙයි තියෙනවා..
ට්චර් පන්තියෙ නැහැ...
හික් හික් හික්......අපේ රාජ්ජේ...

3 comments:

  1. නැහැ ඔබ වැරදියි මෙන්න එකෙක් අවා

    ReplyDelete
  2. දෙවෙනියත් ආවෝ :)

    ReplyDelete
  3. පරක්කු වෙලා ආපු 3 වෙනිය. (නම් නෙමෙයි)
    මුල ඉදන්ම කියවනව දැන් ඉදං

    ReplyDelete